ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඒ ගාල්ල දිස්ත්‍රික්කය: - බදදේගම, මහනුවර දිස්ත්‍රික්කය:- ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කය: - අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කය: - අඹගමුව, නෝර්වුඩ් සහ රත්නපුර දිස්ත්‍රික්කය: - කිරිඇල්ල යන ප්‍රදේශ සදහායි.
ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇත.
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt