රුපියල් මිලියන 173,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 73,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි.
ගැටුම දුෂ්කර වන තරමට
ජයග්‍රහණය
වඩාත් තේජාන්විත වේ.
The harder
the conflict,
the more glorious
the triumph.
Thomas Paine