ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt