කොළඹ කොටස් වෙළෙඳ පොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද (05) ඉහළ අගයක පෙන්නුම් කර තිබේ.
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.60කින් ඉහළ ගොස් 16,379.39ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එය ප්‍රතිශනාත්මක වශයෙන් 0.40%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.1 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt