Lanka You News
ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට
පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ

පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් ආරම්භ විය. සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්දට සමගාමීව ලබා දුන් පාසල් නිවාඩුව පසුගිය 12 වනදා සිට ක්‍රියාත්මක විය. අදින් ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 9 වනදා දක්වා ක්‍රියාත්මකයි. 2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 7 වන දක්වා පැවැත්වේ.

දවසේ නුවණැස

“අධ්‍යාපනය හිස් කළයක් පිරවීම බඳු ක්‍රියාවක් නොවේ. පහනක් දල්වන්නාක් වැනි ක්‍රියාවකි.

 

Education is not the filling of a pail, but the lighting of a fire”

 

William Butler Yeats