Lanka You News
ජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අතර හමුවක්
නැවත කිසි දිනක වී මිල සම්බන්ධව ගැටළුවක් මතු වෙන්නේ නෑ - ජනපති

නැවත කිසි දිනක වී මිල සම්බන්ධව ගැටළුවක් මතු වෙන්නේ නෑ - ජනපති

මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක වී ගබඩා ප්‍රතිසංස්කරණය කළ බවත් වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වෙන් කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා අද මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවැති ජන රැලියකට එක්වෙමිනි. ඒ අනුව නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela