Lanka You News
ජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අතර හමුවක්
තැපැල් ඡන්දයට දින නියම වෙයි

තැපැල් ඡන්දයට දින නියම වෙයි

මැයි මස 6වනදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අද නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela