Lanka You News
වසර 7 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කළොත් මේ රට ගොඩනගන්න පුළුවන් - දිලිත් ජයවීර

ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කළොත් මේ රට ගොඩනගන්න පුළුවන් - දිලිත් ජයවීර

ලොව පුරාම දියුණු වූ රටවල් භාවිතා කළ ව්‍යවසායකත්ව මනස ඇතුව කටයුතු කිරීමේ සංකල්ප අනුව කටයුතු කළහොත් මෙරට ගොඩනැගිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි. මා බෝල ප්‍රදේශයේ පැවති සර්වජන බල පක්ෂයේ ජා-ඇල ආසනයේ අපේක්ෂක හමුවක් අමතමින් අද ඔහු මේ බව සදහන් කළේය. අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela