Lanka You News
වසර 7 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
ඝාතනයකට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

ඝාතනයකට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

T 56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි බවය.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela