Lanka You News
වසර 7 කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
නව නීති සකස් කර හෝ රට තුළ ජාතිවාදී දේශපාලනය නැති කරනවා - ජනපති

නව නීති සකස් කර හෝ රට තුළ ජාතිවාදී දේශපාලනය නැති කරනවා - ජනපති

ජාතිවාදය පරාය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මහතා මේ බව පැවසීය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ගොඩනගනු ලැබුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ ඇතුළු සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් බවද සිහිපත් කළේය. වත්මන් දරු පරපුරට යළි යුද නොකරන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela