Lanka You News
ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි

අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇත. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශය පැවසුවේ, පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ 87,000ක් ධාවනය කර ඇති බවයි. පසුගිය දින 2 ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් දසකෝටි 23 ලක්ෂ 78,800ක ආදායමක් උපයා තිබුණි. පසුගිය 11 සහ 12 දිනවල අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන 297,736 කින් එම ආදායම උපයාගැනීමට හැකිව ඇත.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―