Lanka You News
ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
ඔබ සැමට සාමය සුවය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔබ සැමට සාමය සුවය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පූර්වභාග 03.21 ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය. ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ පූර්වභාග 04.04 ටය. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අද පූර්වභාග 06.44 ට යෙදී තිබුණි. උදාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සුවය සතුට පිරි පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි Lanka You News අපි සුබ පැතුම් ඒක් කරමු.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―