Lanka You News
ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
100 Kg කට අධික මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

100 Kg කට අධික මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

තංගල්ල - කුඩාවැල්ල ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ සියයකට අධික ප්‍රමාණයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 සහ 35 වයස්වල පසුවන කිරිඳිවෙල සහ වත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. මොවුන් කඩුවෙල ප්‍රදේශයේ සිට මාලු ප්‍රවාහනයට යොදා ගන්නා අධි ශීතකරණ සහිත ලොරි රථයකින් පැමිණ තිබෙන අතර, කුඩාවැල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය පටවා යළි පැමිණෙන අතරවාරයේදීයි පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―