Lanka You News
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු
අස්වැසුම අප්‍රේල් මස දීමනා අද ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත

අස්වැසුම අප්‍රේල් මස දීමනා අද ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත

අස්වැසුම අප්‍රේල් මස දීමනා අද දිනයේදී ප්‍රතිලාභීින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය පවසයි. ඒ අනුව, සුදුසුකම් ලැබූ පවුල් 17,37,141 ක් සඳහා රුපියල් බිලියන 12.63 ක් බැර කරනු ඇත. එසේම, ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 580,944 ක් සදහා රුපියල් බිලියන 2.9 ක් ද අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය සඳහන් කළේ.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―