Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
මාලනී   ෆොන්සේකාගේ  අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සඳුදා සිදුකෙරේ

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සඳුදා සිදුකෙරේ

ශ්‍රී ලාංකික ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අද නිවේදනය කළේය.

 

අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 2025 මැයි 26 වන සඳුදා සිදුකරන බව අමාත්‍යවරයා පැවැසීය.

 

මේ අතර, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය ඉරිදා (මැයි 25) පෙ.ව. 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt