Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
රන් මිල පහළට

රන් මිල පහළට

පසුගිය දින කිහිපයට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබේ. 

ඒ අනුව, ඊයේ (10) දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 983,946 ක් ලසයි.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710 ක් ලෙස සඳහන්ව තිබුණි.

එමෙන්ම, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 31,820 ක් සහ රුපියල් 30,380 ක් ලෙසයි සඳහන් වූයේ.                   
              

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt