මේ මාසයේ මුල් සතිය තුළ සංචාරකයන් 33,910ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙලෙස පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, බංගලාදේශය සහ රුසියාව යන රටවල්වලින් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ සංචාරකයන් 930,794ක් මෙරටට පැමිණ තිබේ.
ගැටුම දුෂ්කර වන තරමට
ජයග්‍රහණය
වඩාත් තේජාන්විත වේ.
The harder
the conflict,
the more glorious
the triumph.
Thomas Paine