Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 35 ඉක්මවා ඇති බව වාර්තා වේ.

 

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය.

 

ඒ අනුව, 

බදුල්ල - 48%
මන්නාරම - 47%
මොණරාගල - 43%
අම්පාර  - 41%
අනුරාධපුරය - 40%
කිලිනොච්චිය - 39%
පුත්තලම - 38%
රත්නපුර - 38%
ගම්පහ - 36%
යාපනය - 34%

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt