Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
හරක් කටා සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගනී

හරක් කටා සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගනී

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

 

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ ඔහු අධිආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකථනය ඔහුට ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

 

ඒ සමග සැකකරු සම්බන්ධයෙන් පවතින නඩු සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පිරිස් හා ඔහුගේ ප්‍රතිවාදීන් බියෙන් පසුවන බවද වාර්තා වේ. 

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt