Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
සිරි දළදා වන්දනාවේ 06 වන දිනය අදයි.

සිරි දළදා වන්දනාවේ 06 වන දිනය අදයි.

සිරි දළදා වන්දනාවේ 06 වන දිනය අදයි. පසුගිය 18 වනදා සිට අද දිනය දක්වා ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙමින් සිටි. ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසක සහායෙන් බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට ලබන 27 වනදා දක්වා අවස්ථාව හිමිවේ. ඒ සදහා සුදු වතින් සැරසී පැමිණෙන ලෙසයි මහා නායක ස්වාමීන් වහන්සේ ජනතාවට දැනුම් දෙන්නේ.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt