Lanka You News
LTTEය සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි
දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ

දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වාය. දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරයි.

දවසේ නුවණැස

අපි සහෝදරයන් මෙන් ජීවත් විය යුතු වෙමු. නො එසේ නම් මෝඩයන් මෙන් විනාශ වී යා යුතු වෙමු.

 

We must live together as brothers or perish together as fools

 

Martin Luther King Jr.