Lanka You News
ශ්‍රී ලංකාව ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි තැනට
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක වැඩ නවතයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක වැඩ නවතයි

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අප්‍රේල් 11 වනදා සිට අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. නැප්තා භාවිත කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වන දින පෙරවරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබේ. ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―