Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු පැවසුවේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවය. දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 09 කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බව රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය. මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් මේවනවිට බෙදාහැර අවසන් බව ද සඳහන්ය.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt