Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
නාමයෝජනා ප්‍රතික්ෂේප වී අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

නාමයෝජනා ප්‍රතික්ෂේප වී අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්දය සඳහා භාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනවා. මේ අනූව අදාල දේශපාලන පක්ෂ ලේකම්වරු සහ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් වෙතයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt